Home News International සහරාවේ අතරමං වූ 44ක් ජිවිතක්ෂයට

සහරාවේ අතරමං වූ 44ක් ජිවිතක්ෂයට

154 views
SHARE

සහරා කාන්තාරය හරහා ගමන් කළ පුද්ගලයින් 44 දෙනෙකු පිපාසය දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නයිජීරියාවේ දුෂ්කර පළාතක සිට ට්‍රක් රථයකින් මෙම පිරිස ලිබියාවට යාමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී රථය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඔවුන් සහරා කාන්තාරයේ අතරමංව තිබෙනවා.

මියගිය අය අතර කුඩා දරුවන් කිහිප දෙනෙකුද වනවා. පුද්ගලයින් හය දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට රතුකුරුස නිලධාරීන් සමත් වූ බවයි නයිජීරියා බලධාරීන් පවසන්නේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site