Home News Breaking නියෝජ්‍ය පොලිස්පතිවරුන් දොළහකට ස්ථාන මාරුවීම් දුන්නේ ඇයි ?

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දොළහකට ස්ථාන මාරුවීම් දුන්නේ ඇයි ?

238 views
SHARE

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දොළොස් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. සේවා අවශ්‍යතාව මත මෙම මාරුවීම් ලබාදුන් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කලේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන්දෙනෙකු හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් නවදෙනෙකු මෙම පිරිසට ඇතුළත්. පොලිස් කොමිසමේ නිර්දේශ මත පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site