Home News Breaking ආපදා හේතුවෙන් ලබන සඳුදාත් විවෘත නොකරන පාසල් මෙන්න

ආපදා හේතුවෙන් ලබන සඳුදාත් විවෘත නොකරන පාසල් මෙන්න

152 views
SHARE

ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු බස්නාහිර පළාතේ සියලු පාසල් සහ දකුණු පළාතේ අවතැන් කදවුරු ලෙස පවතින පාසල් 10ක් සහ හානියට ලක්වූ පාසල් 29ක් හැර අනෙකුත් පාසල් ලබන සඳුදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

තවද සබරගමුව පළාතේ පාසල් ලබන 5 වන සඳුදා යළි විවෘත කරන බව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එහෙත් ඇලපාත, අයගම, නිවිතිගල, සහ කලවාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල පාසල් 14 ක් විවෘත කෙරෙන්නේ ලබන අඟහරුවාදා දිනයේ දී බවයි එම අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස්. වීරසූරිය ප්‍රකාශ කළේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site