Home News Breaking ආපදා සිසුන්ට වර්ණ ඇඳුමින් පාසලට පැමිණීමට ඉඩ

ආපදා සිසුන්ට වර්ණ ඇඳුමින් පාසලට පැමිණීමට ඉඩ

111 views
SHARE

ආපදා තත්ත්වය පැවැති ප්‍රදේශ වල සිසුන් නැවතත් පාසල් පැමිණීමේදී ඔවුන්ට පාසල් නිල ඇඳුම අනිවාර්ය නොවන බවත්, ඒ වෙනුවට තමන් සතු වෙනත් ඇඳුමකින් හෝ සැරසී පාසල් පැමිණීමට අවසර ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

කොළඹදී ඊයේ (01දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 08 ක පාසල් දරුවන් විසිපන් දහසකට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් සහන පැකේජයක් අධ්‍යාපන අමාත්‍යංශය හරහා ලබාදීමට ද නියමිතයි.

නිල ඇඳුම් කට්ටල 03ක්, පෙළපොත් කට්ටලයක්, සපත්තු කුට්ටමක් සහ අභ්‍යාස පොත් එයට ඇතුළත්.

එමෙන්ම ගංවතුර හේතුවෙන් විනාශයට පත් විභාග සහතිකපත් ලබාදීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ද කටයුතු කරනු ඇති.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site