Home News Breaking ආනන්ද වෙඩිසිංහයන්ගේ මරණය ගැන පරීක්ෂණයක්

ආනන්ද වෙඩිසිංහයන්ගේ මරණය ගැන පරීක්ෂණයක්

301 views
SHARE

ප්‍රකට යතුරුපැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ යතුරුපැදි ධාවන තරගයකදී අනතුරට ලක්ව මියයෑම සම්බන්ධව විමර්ෂණය කිරීමට විශේෂ කමිටුවක් අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශක මිල්ටන් අමරසිංහගේ මූලිකත්වයෙන් යුත් එම කමිටුවට තවත් උසස් නිලධාරීන් සිවුදෙනෙකු ද ඇතුළත් වනවා.

නුවරඑළියේ පැවැති යතුරු පැදි තරගයකට එක්ව සිටි ආනන්ද වෙඩිසිංහ එහිදී සිදුවූ අනතුරකින් පසුව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ මරණයට තරග සංවිධානය කළ සංවිධායකයන්ගෙන් සිදු වූ අතපසු වීම් හේතුවක් බව පවුලේ උදවිය හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ පිරිස් චෝදනා එල්ල කරනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site