Home News International ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචනයක්

ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචනයක්

258 views
SHARE

ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේදී අත්සන් තැබූ ‘පැරිස් සම්මුතියෙන්’ ඉවත් වීමට තීරණය කිරීම නිසා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේනවා . ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම ගැන දැඩි ලෙස කනගාටුවට පත්වන බව සඳහන් කර තිබෙන ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කිසිවකුට හෝ කිසිවකට අප නැවැත්විය නොහැකි බව ද සඳහන් කර තිබේ.

“ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම කනගාටුවට කරුණක්. එහෙම වුණත් අපි පැරිස් සම්මුතිය ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. කිසිවකුට හෝ කිසිවකට එය නවත්වන්න බැහැ” යැයි ජර්මානු චාන්සලර්වරිය ප්‍රකාශ කර ඇත.

පැරිස් සම්මුතියෙන් ඉවත්වීම නිසා ඇමෙරිකාවට දැඩි ලෙස පීඩාවට පත්වීමට සිදුවන බව පෙන්වාදෙන ජර්මානු චාන්සලර්වරිය ඇමෙරිකාවට රැකියා මිලියන ගණනක් අහිමි වනු ඇතැයි ද අවධාරණය කළා.

ප්‍රංශයේ නව නායක එමැනුවෙල් මැක්රෝන් ද ට්‍රම්ප්ගේ තීරණය විවේචනය කර ඇති අතර ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව ලොව ස්ථාන කිහිපයක විරෝධතා ද පැවැත්විණි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site