Home News Breaking මහින්ද ගේ ජපන් සංචාරය ගැන ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය කියූ කතාව

මහින්ද ගේ ජපන් සංචාරය ගැන ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය කියූ කතාව

945 views
SHARE

හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ගේ ජපන් සංචාරය පෞද්ගලික සංචාරයක් බවත්, ඔහුට ජපන් රජයෙන් නිල අරාධනයක් කර නැති බවත් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය පවසයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වූ බවට පළවන මාධ්‍ය වාර්තා ගැන පැහැදිලි කිරීමක් ලෙස තානාපති කාර්යාලය මේ බව ප්‍රකාශ කර සිටියා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site