Home News Politics අවිධිමත් සංවර්ධනය හා කසඩ දේශපාලන තීන්දු නිසා ආපදාවන්ට ලක්වුණා

අවිධිමත් සංවර්ධනය හා කසඩ දේශපාලන තීන්දු නිසා ආපදාවන්ට ලක්වුණා

219 views
SHARE

පොදු ජන යහපත වෙනුවෙන් පාරිසරික ගැටලු විසඳිමේදි අධිකරණ ක්‍රියාවලිය කඩිනම් විය යුතු බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අැමැති පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි .

ඔහු මේ බව සඳහන් කෙළේ ඊයේ (2) එම අමත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදි වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය. අවිධිමත් සංවර්ධනය හා කසඩ දේශපාලන තීන්දු නිසා මේ ආපදාවන්ට අපට මුහුණ දෙන්න සිදුවි ඇති බැවින් බලවතුන්ට සේම දුප්පතුන්ට එකසේ තරාතිරම නොබලා නීතිය ක්‍රියත්මක විය යුතුයි. ඉදිරි සතියේදි වැල්ලවත්ත ප්‍රදේශයේ අනවසර ඉවත් කිරීම සඳහ කටයුතු කරනවා.

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් තව වසර 50 කින් යාපනය අර්ධ කාන්තාර ප්‍රදේශයක් බවට පත්වේවි.

රටේ පවතින තත්ත්වය පිළිබඳ හා ඇති වී ඇති ඛේදවාචකය පිළිබඳ කිසිදූ පාර්ශ්වයකට දොස් නගමින් නොසිට අපට ඉගෙන ගත යුතු පාඩම් ගණනාවක් තිබෙනවා. පසුගියදා සිදූ වූ ඛේදවාචකයෙන් මිනිස් ජීවිත 208 ක් පමණ අපට අහිමි වුණා. එය ඉතාම බරපතළ තත්වයක්. ඒ වගේම නිවාස 800 ක් පමණ විනාශ වී ජනතාව ලක්ෂ 6 ක් පමණ අවතැන්ව සිටිනවා. ආර්ථිකමය වශයෙන් මේ වන විට කිසිම තක්සේරුවක් සිදූ කර නැති බව ඇමැතිවරයා පැවසිය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site