Home C Gossip පෙම්වතිය ගේ නිරුවත් පින්තූර පාරේ එල්ලපු පෙම්වතා

පෙම්වතිය ගේ නිරුවත් පින්තූර පාරේ එල්ලපු පෙම්වතා

1,328 views
SHARE

පෙම්වතිය සමග උරණ වී ඇයගේ නිරුවත් ඡායාරූප මහා මාර්ගය දෙපස තබා ප්‍රදර්ශනය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නාරම්මල පොලීසිය කියයි.

මෙම පුද්ගලයා ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන බවත්, ඔහුගේ පෙම්වතිය 11වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක බවත් පොලීසිය කියයි.

මොවුන් දෙදෙනා කාලයක සිට පෙම්වතුන් බවට පත්ව සිට ඇති බවත්, රාත්‍රි කාලයේ දෙදෙනා අතර වීඩියෝ සංවාද සිදුකර ඇති බවත් මෙම සංවාද සැකකරු විසින් පටිගත කර ඇති බවත් පොලීසිය කියයි.

මෙම සංවාදවලදී ඇය නිරුවත් වී ඇති බව ද දෙදෙනා අතර විරසක ඇති වූ අවස්ථවල සැකකරු එම වීඩියෝ සංවාද මුද්‍රණය කර ඡායාරූප ලබාගෙන ඇති බව ද පොලීසිය කියයි.

සැකකරු හා ඔහු සතුව තිබූ පරිගණක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
නාරම්මල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. නාමල් පෙරේරා ගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site