Home News Breaking උතුරේ දෙමළ ජනතාව දකුණේ ජනතාවට ආධාර ලබා දුන්නා

උතුරේ දෙමළ ජනතාව දකුණේ ජනතාවට ආධාර ලබා දුන්නා

220 views
SHARE

උතුරේ දෙමළ ජනතාව, ගංවතුරෙන් ආපදාවට ලක්වූ ජනතාව හට ආධාර ලබාදීමට ඉදිරිපත්වී ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.

ඔහු පැවසුවේ රැස්වූ ආධාර කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව හට ලබාදීමට නියමිත බවයි.

යාපනය ප්‍රදේශයේදී එම ආධාර එක්රැස් කිරීමේ අවස්ථාවට එක්වෙමින් රෙජිනෝල්ඩ් කුරේ මේ බව කියා සිටියේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site