Home News Breaking යුද හමුදාව අවතැන් වූ ජනතාවට කළ මෙහෙවරේ නොදුටු පැත්ත මෙන්න

යුද හමුදාව අවතැන් වූ ජනතාවට කළ මෙහෙවරේ නොදුටු පැත්ත මෙන්න

176 views
SHARE

පැවැති අයහපත් කාලගුණයෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පිසින ලද ආහාර පාර්සල් දිනකට තිස්දාහ බැගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න පැවසීය.

මේ වන විටත් ආපදාවට පත් වූ ප්‍රදේශවල සිටින ජනතාවට පිසින ලද ආහාර පාර්සල් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ලබාදී ඇත. කොළඹ, රත්නපුර, ගාල්ල, මාතර යන ප්‍රදේශවල ස්ථාන නවයකදී මෙම ආහාර යුද හමුදා සෙබළුන් විසින් පිළියෙල කළ බවද අවශ්‍ය ස්ථානවලට රැගෙන ගොස් භාර දී ඇති බවද පැවසිය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site