Home C Gossip කම් සැප විඳීමට පෙම්වතකු නොමැති නිසා තරුණියක් ස්වයං වින්දනයේ යෙදීමෙන් ජීවිතයත් අහිමි...

කම් සැප විඳීමට පෙම්වතකු නොමැති නිසා තරුණියක් ස්වයං වින්දනයේ යෙදීමෙන් ජීවිතයත් අහිමි වෙන ලකුණු

12,103 views
SHARE

ස්වයං වින්දනයේ යෙදුණු තරුණියක් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් රෝහල් ගත කල පුවතක් ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරින් වාර්තා වනවා.

මෙම තරුණිය ස්වයං වින්දනයේ යෙදීම සඳහා අල වර්ගයක් භාවිත කර ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම අලය නොසිතූ ලෙස ඇගේ යෝනි මාර්ගයේ සිරවීමත් සමගම දැඩි ලෙස රුධිරය වහනය වී තිබෙනවා.

අධික ලෙස බිය වූ ඇය රෝහලට ඇමතුමක් ලබා දී ඇයව රෝහල් ගතකරන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ගිලන් රථයකින් ඇයව රෝහල් ගතකර ඇති අතර හදිසි ශල්‍යකර්මයකටද ඇයව භාජනය ලක් කර ඇති බව සඳහන්.

වෛද්‍යවරුන් පවසන්නේ අධික ලෙස රුධිරය වහනය වීම නිසා ඇය මේ වන විටත් මරණය සමග සටනක නිරතව සිටින බවයි.

කෙසේ වෙතත් තරුණිය රෝහලේදී පවසා ඇත්තේ තමන්ට පෙම්වතෙකු නොමැති නිසා තමන් මෙය සිදුකළ බවයි.

ඇය මේ සඳහා යොදාගෙන ඇත්තේ දකුණු ඇමරිකාවේ හට ගන්නා අල විශේෂයක් වන අතර එය අඟල් 18 ක් පමණ වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site