Home News International ගුවන්තොටුපලකින් ගිනි අවි හැටක් සොයා ගනියි

ගුවන්තොටුපලකින් ගිනි අවි හැටක් සොයා ගනියි

144 views
SHARE

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ ගුවන්තොටුපොලේදී ස්වයංක්‍රීය ගිනි අවි හැටක් සොයා ගැනීමට එරට පොලිසිය සමත්ව ඇති බව විදෙස් වාර්තා පවසනවා.

රියෝද ජැනයිරෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ භාණ්ඩ බහාලුම් මධ්‍යස්ථානයේ සගවා තිබියදී මෙම ගිනි අවි සොයාගත් බවයි සඳහන් වන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් කුමන හේතුවක් මත මෙම ගිනි අවි ගුවන්තොටුපොලේ සගවා තැබුවේද යන්න මෙතෙක් හෙළිවී නොමැති බවත් වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site