Home News Breaking “මෝරාට” හසුවීමෙන් මොරවක කන්ද නාය ගිහින් තිබ්බේ මෙහෙමයි VIDEO

“මෝරාට” හසුවීමෙන් මොරවක කන්ද නාය ගිහින් තිබ්බේ මෙහෙමයි VIDEO

256 views
SHARE

මෝරා කුණාටුවෙන් මොරවක කන්ද නාය ගිය අතර ඊට ජීවත රැසක් අවසානවන්ත ලෙස බිලිවුණා.

මේ වන විට මොරවක නගරයට පැවති අයහපත් කාලගුණ තත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා.

මොරවක කන්ද නාය ගිය අයුරු ගුවන් නිරීක්ෂණයකින් සිදු කර තිබෙනවා. මොරවක නාය යෑමෙන් නිවාස 3කට සම්පූර්ණ වශයෙන් හානි සිදුව ඇති බවත් සොදිසි මෙහෙයුම් සිදු කිරීමේදී ඇතැම් ස්ථානවලට ආපදා කණ්ඩායම්වලට ළඟා වීමේ අපහසුතාවයක් ද ඇති වූ බවයි වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site