Home News Breaking ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ?

ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ?

135 views
SHARE

ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ විමසා බැලීමට කථානායකවරයාගෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ඊයේ දිනයේ දී එම ඉල්ලීම සිදු කළ බවයි.

මේ අතර තම පක්ෂය ද පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා ලිඛිතව කථානායකවරයා දැනුවත් කළ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site