Home News Breaking උතුරේ මිය ගිය මසුන් වෙරළට ගොඩගැසීම ආපාදාවක පෙරනිමිත්තක්ද ? VIDEO

උතුරේ මිය ගිය මසුන් වෙරළට ගොඩගැසීම ආපාදාවක පෙරනිමිත්තක්ද ? VIDEO

428 views
SHARE

නන්දිකඩාල් සහ මුල්ලිවෛක්කාල් ඇතුළු උතුරේ ප‍්‍රදේශ කිහිපයකදී මිය ගිය මසුන් මුහුදු වෙරළට ගොඩගැසීමට පටන් ගෙන තිබෙනවා.

මෙය කිසියම් ආපාදාවක පෙරනිමිත්තක් දැයි ප‍්‍රදේශවාසීන් බියට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

උතුරේ සහ නැගෙනහිර වෙරළ කලාපවලට මිය ගිය මසුන් ගොඩ ගැසීම වරින්වර සිදුවන්නක් බව ද එය කාළගුණික වෙනස්වීමක ප‍්‍රතිඵලයක් බව ද නාරා ආයතනයේ සභාපති ආචාර්ය අනිල් පේ‍්‍රමරත්න මෙහිදී පැහැදිලි කරනු ලැබුවා.

නන්දිකඩාල් ප්‍රදේශයට පසුගිය කාලයේ දිගටම පෑවිල්ල තිබුණු බැවින් වර්ෂාවත් සමඟ බොර වතුර හා වැසි ජලය එකතු වීම නිසා කළපු වල ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා මසුන් මියයාම සිදුවන බවයි ඔහු කියා සිටියේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site