Home News Sports ශ්‍රී ලංකාවට ලකුණු 300 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 300 ක ඉලක්කයක්

187 views
SHARE

ශූරයන්ගේ කුසලාන තරගාවලයේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 300 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 299 ක් ලබාගත්තා.

හසීම් අම්ලා ලකුණු 103 යි. හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 115 කදී ලබාගත් එම ශතකය අම්ලාගේ 25 වන එක්දින ශතකයයි.

පෆ් ඩු ප්ලෙසි 75 යි. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් කඩුලු 2 ක් බිඳ හෙලනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site