Home News Politics “එක්සත් ජාතික පක්ෂය සමගි කරන්න ගිහින් මට මහ ලේකම් ධුරය නැති වුණා”

“එක්සත් ජාතික පක්ෂය සමගි කරන්න ගිහින් මට මහ ලේකම් ධුරය නැති වුණා”

233 views
SHARE

තමන්ට පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත්වීමට සිදුවූයේ දෙකඩ වී තිබූ එක්සත් ජාතික පක්ෂය යළි සමගි කිරීම සඳහා ගත් උත්සාහය හේතුවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ හික්කඩුව – සීනිගම දේවාලයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

එහිදී තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙතෙක් තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් ඍජු ආරාධනයක් ලැබී නොමැති වුවත් තමන් තවමත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site