Home C Gossip කොට කලිසමක් දාගෙන වැඩට බැස්ස ඇමතිතුමා VIDEO/PHOTOS

කොට කලිසමක් දාගෙන වැඩට බැස්ස ඇමතිතුමා VIDEO/PHOTOS

339 views
SHARE

පහුගිය දවස් කිහිපයේදී වගේම ඊයෙත් අමාත්‍ය දුමින්ද දිසානායක ගංවතුරෙන් අවතැන් වෙච්ච, හානි වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න මුල පිරුවා.

මේ ඊයේ දවසේ ඔහු මාතර ගොඩගම අනගාරික ධර්මපාල විද්‍යාලයේ ගංවතුරෙන් විනාශ වුනු ගොඩනැගිලි පන්ති කාමර සුද්ද කරන්න අනුරාධපුරේ කොල්ලන් එක්ක වැඩේ පටන් ගත්තා.

කොට කලිසමකුත් ඇඳ ගෙන අපේම මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න ඔහු මේ ගන්න උත්සාහය කාගේත් පැසසුමට ලක්වුණා.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු නියම ජනතා සේවකයෙක්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site