Home News Breaking අවධානම් කලාප තුල අනවසර ඉදිකිරීම් සදහා දැඩි පියවර

අවධානම් කලාප තුල අනවසර ඉදිකිරීම් සදහා දැඩි පියවර

111 views
SHARE

ජාතික ගොඩනැගිලි පරේක්ෂණ සංවිධානයේ බල තල වැඩි කිරීමේ සුදානමක් ඇති බව වාර්තා වනවා . එම නිසා අවධානම් කලාප වල සහ අනවසර ඉඩම් වල ඉදිවන ඉදිකිරීම් සම්බන්දයෙන් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවයි දැනගන්නට ලැබෙන්නේ .

අප විසින්ද මේ පිලිබදව සොයා බැලීමේදී පවා නිරීක්ෂණය වුයේ ජාතික ගොඩනැගිලි පරේක්ෂණ සංවිධානයේ තීන්දු නොසලකමින් ජනතාව අදිකිරීම් වල නිරත වන බවකි . පවතින ආපදා තත්වයට මෙය බෙහෙවින්ම බලපාන සාධකයක් බව කිවයුතුමය .

ඒ නිසා ජාතික ගොඩනැගිලි පරෙක්ෂණ ආයතන බල තල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් ඇත. මේ ආකාරයෙන් පරෙක්ෂණ සිදු කරන ලංකාවේ එකම ආයතනය N.B.R.O එක වේ.

N.B.R.O විධිමත් පාර්ලිමේන්තු පනතකින් සම්මත නොවීම නිසා මෙහි තීන්දු තීරණ වල නීතිමය වලංගු භාවයක් නමැති බව පැවසේ. මේ පිළබදව අප එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන්ගෙන් කල විමසීමේදී ඔහු සදහන් කලේ ඇමති මණ්ඩල අනුමැතියක් ඇති නිසා නිතියනුකුල බාවයක් ඇති බවයි.

අපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ගෙන් අප කල විමසීමේදී ඔහු සදහන් කලේ සියලු කටයුතු සමග මේ වන විට මෙහි බල තල වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත්ය .ඒ අනුව අදාල බලතල සංශෝදන කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට සුදානම්ය.

සටහන: අශ් වරු

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site