Home News International ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 6 දෙනෙකු මරුට VIDEO

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 6 දෙනෙකු මරුට VIDEO

122 views
SHARE

එංගලන්තයේ මධ්‍යම ලන්ඩනයේ ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වනවිට 6 දෙනෙකු මියගොස් තිබේනවා.

විදෙස් වාර්තා පැවසුවේ ඉන් තිදෙනෙකු සැකකරුවන් බව යි .

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලන්ඩන් බ්‍රිජ් සහ බරෝ මාකට් යන ස්ථානවල සිටි පුද්ගලයින් එම ප්‍රහාරයන්ට ලක්ව ඇති බව ය.

ලන්ඩන් බරෝ වෙළඳපොළ අසල පිහිටි අවන්හලක සහ තැබෑරුමක සිටි පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

ත්‍රස්තවාදීන් බවට සැකකෙරෙන පුද්ගලයින් එහිදී සිවිල් වැසියන්ට තියුන ආයුධවලින් පහරදී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.

මෙය සිදුවූයේ එංගලන්ත පාර්ලිමේන්තු මැතිවරණය ලබන 08 වැනි දින පැවැත්වීමට නියමිතව තිබියදී ය.

සිද්ධිය සම්බන්ධයෙන් කෝබ්රා හදීසි කමිටුව සමඟ හමුවක් කැඳවීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා පියවර ගැනිණි.

ආරක්ෂක කටයුතු මධ්‍යයේ ලන්ඩන් පාලම, සවුත්වෝක් පාලම සහ ලන්ඩන් බ්‍රිජ් දුම්රිය ස්ථානය වසාදමා ඇති අතර බරෝ ඉහළ වීදිය , පහළ තේම්ස් වීදිය ඇතුළු ඇතැම් මාර්ගවල වාහන ධාවනය තාවකාලිකව අවහිර කර තිබේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site