Home News Sports උපුල් තරංග ඉදිරි තරග ක්‍රීඩා නොකරයි – මෙන්න හේතුව

උපුල් තරංග ඉදිරි තරග ක්‍රීඩා නොකරයි – මෙන්න හේතුව

434 views
SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායකත්වය දරන උපුල් තරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තරඟ තහනමක් පනවා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මිලග තරග දෙක සදහා උපුල් තරංග ක්‍රීඩා නොකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සදහන් කරන්නේ.

ICC ශුරයින්ගේ ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. මෙම තරගයේදී සිය පන්දු ඕවර් 50 යැවීමට පැය හතරකට අධික කාලයක් ගැනිම හේතුවෙන් තරග තීරක ඩේවිඩ් බුන් තරංගට එරෙහිව මෙම දඩුවම පනවා තිබෙනවා.

ඒ අනුව ඉදිරි තරග දෙක තරංගට අහිමි වනු ඇති. උපුල් තරංග වෙනුවට ඉදිරි තරග දෙකේදී කුසල් ජනිත් පෙරේරා ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site