Home News Breaking හර්ෂ ද සිල්වාත් බැඳුම්කර කොමිසම හමුවට

හර්ෂ ද සිල්වාත් බැඳුම්කර කොමිසම හමුවට

136 views
SHARE

වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි දීමට ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා හෙට(05) කොමිසම හමුවට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ බව හර්ෂ ද සිල්වාට දැනුම් දුන් බවයි කොමිසමේ ලේකම්වරයා සඳහන් කළේ.

ඔහුට අමතරව ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත අල්විස්ද කොමිසම හමුවට කැඳවා ඇති බව සඳහන්.

මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කොමසාරිස්වරයෙකු වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන විදේශගත වීම නිසා කොමිසමේ කටයුතු සති දෙකක කාලයකට කල් තැබීමෙන් අනතුරුව එහි කටයුතු හෙට (05) සිට යළි ආරම්භ කෙරෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site