Home News Breaking අඩු වයස් ගැබ් ගැනීම් මාතලේ දිස්ත්‍රික්කයේ වැඩි වීමක්

අඩු වයස් ගැබ් ගැනීම් මාතලේ දිස්ත්‍රික්කයේ වැඩි වීමක්

364 views
SHARE

මාතලේ දිස්ත්‍රික්කය තුළ පසුගිය වසරේදී අඩු වයස් ගැබ් ගැනීම් 455ක් වාර්තා වී ඇතැයි දිස්ත්‍රීක් මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගංගා රත්නායක පවසයි.

මාතලේ මහ දිසාපති ඩි පි ජි කුමාරසිංහ ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රීක් ළමා හා කාන්තා සංවර්ධන කමිටුව අමතමින් වෛද්‍ය රත්නායක එසේ පැවසුවේ මාතලේ දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීය.

අඩු වයස් ගැබ් ගැනීම් වැඩි වශයෙන් වාර්ථා වී ඇත්තේ දිස්ත්‍රීක්කයේ දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් වන ලග්ගල ,පල්ලේගම, විල්ගමුව හා අඹන්ගග කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ බවත් එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site