Home C Gossip නාය යෑමෙන් අතුරුදන්වූ කෝටි හතක සේප්පුවක් නිසා අත්වැල්තොට උණුසුම්

නාය යෑමෙන් අතුරුදන්වූ කෝටි හතක සේප්පුවක් නිසා අත්වැල්තොට උණුසුම්

785 views
SHARE

අත්වැල්තොට ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන සුදු මහත්තයාගේ සේප්පුව මේවනවිට අතුරුදන්ව තිබෙන බව වාර්තාවනවා.

අත්වැල්තොට ශ්‍රී ගංගාරාම විහාරය පන්සල ආසන්නයේ වාහන විකිණීමේ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන ගිය සුදු මහත්තයාගේ නැඟණිය ඇතුළු පිරිසක්‌ නායයෑමේ අවධානම දැන ගැනීමත් සමඟ ඔහුට එම ස්‌ථානයෙන් ඉවත්ව යන ලෙස දන්වා තිබේ.

එහෙත් කිසි කෙනෙකුගේ කීමක් ගණනකට නොගත් ව්‍යාපාරික සුදු මහත්තයා එම ස්‌ථානයේම රැඳී සිට ඇති අතර ඉන් ඉවත් නොවීමේ හේතුවෙන් සුදු මහත්තයා සහ ඔහුගේ විකිණීමට තිබූ වාහන ඇතුළු සියලුම දේපළ පස්‌වලට යටවී ගොස් තිබෙනවා.

පසුව කල සොයාබැලීමේදී ඔහුගේ මළසිරුර සහ ඒ අසළ තිබී ආරක්‌ෂිතව ඔතා තිබූ රුපියල් ලක්‍ෂ පහක පමණ මුදලක් සහිත පාර්සලයක්‌ හමුවී තිබෙනවා.

මේ පිලිබදව සොයා බැලීමේදී දැන ගන්නට ලැබී ඇත්තේ සුදු මහත්තයා ව්‍යපාරිකයකු වුවත් ඔහු බැංකු සමඟ ඉතා සුළු වශයෙන් ගනුදෙනු කළ පුද්ගලයකු බවයි.

තම ව්‍යාපාරය තුලින් උපයාගත් සියලුම ධනය සිය නිවස තුළ තිබූ ආරක්‌ෂිත සේප්පුවක තැන්පත් කරමි සිය ජීවිතය ගෙවා තිබෙනවා.

මියයන විට එම සේප්පුව තුළ කෝටි හතකට අධික මුදලක්‌ තිබෙන්නට ඇතැයි විශ්වාස කරන අතර නායයෑම නිසා එම සේප්පුවද අතුරුදන් වී ඇති අතර ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක්‌ තවමත් පස්‌ යට සැඟවී ඇති කෝටි හතේ සේප්පුව සොයන බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site