Home News Politics මැතිවරණයට අදාළ අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කර අවසන්

මැතිවරණයට අදාළ අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කර අවසන්

126 views
SHARE

පළාත් පාලන මැතිවරණයට අදාළව අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කර අවසන් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසයි.

තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ආපදා කළමනාකරණ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගං වතුර තත්ත්වය වර්තමානයේ දිවයිනට දැඩිව බලපා ඇති බවය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site