Home C Gossip ගෙදරදීම ශුක්‍රාණු ෆේෂල් එකක් VIDEO

ගෙදරදීම ශුක්‍රාණු ෆේෂල් එකක් VIDEO

696 views
SHARE

සුමුදු සෞම්‍ය සමක් පවත්වාගෙන යාම සඳහා ශුක්‍රාණු යොදාගත හැකි බව රූපලාවන්‍ය ශිල්පිනියක පවසනවා.

ඇය නමින් Tracy Kiss වන අතර ජීවත් වෙන්නේ එංගලන්තයේ. ඇය රූපලාවන්‍ය ශිල්පිනියක්. ශුක්‍රාණු මුහුණේ ආලේප කළ විට සමට ලොකු සිසිලසක් දැනෙන බවයි ඇය සඳහන් කරන්නේ.

ශ්‍රක්‍රාණු ආලේපනයෙන් මුහුණේ සම ප්‍රාණවත්ව තබා ගැනීමට හැකි බව කියන 28 හැවිරිදි Tracy Kiss මේ බව අඩංගු සජීවි වීඩියෝවක් ද අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

ශුක්‍රාණු මුහුණේ අලේප කර මද වේලාවක් හොඳින් අතුල්ලා විනාඩි කිහිපයකට පසු සේදීම සුදුසු බව ඇය පෙන්වා දෙනවා.

ශුක්‍රාණුවල සින්ක්, ප්‍රෝටින්, එන්සයිම, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, ප්‍රක්ටෝස් යන රසායන සුළු වශයෙන් අඩංගු බවද පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site