Home News Breaking සුසන්තිකාගේ චෝදනාවට ක්‍රීඩා ඇමතිගෙ රතු කට්ට පනියි

සුසන්තිකාගේ චෝදනාවට ක්‍රීඩා ඇමතිගෙ රතු කට්ට පනියි

227 views
SHARE

පසුගිය දිනෙක සුසන්තිකා ක්‍රීඩා අමාත්‍යවරයාටත් අමාත්‍යාංශයටත් චෝදනා එල්ල කරනු ලැබුවා.

තවද ඇය ජයග්‍රහණය කල ඔලිම්පික්‌ පදක්‌කම වෙන්දේසි කරන බවත් සඳහන් කර සිටියා.

මෙලෙස සුසන්තිකා නගන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගෙන් විමසූ විට අමාත්‍යවරයා ප්‍රකාශ කලේ මෙවන් දෙයක්.

“සුසන්තිකා ක්‍රීඩා අමාත්‍යාංශයට කරන චෝදනා සියල්ල බොරු. ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක්‌ හැටියට එයාව පත්කරලා තිබුණත් පැත්ත පළාතේ එන්නේ නැහැ. නමුත් අපි එයාට මාසෙකට රුපියල් 60,000 ක වැටුපක්‌ ගෙවනවා. තමන්ගෙ රාජකාරියවත් හරියට කරන්නේ නැතිව කොහොමද එයා චෝදනා කරන්නේ.

එයා ඔය ඔලිම්පික්‌ පදක්‌කම විකුණනවා කියන්නේ වෙන දෙයක්‌ බලාපොරොත්තුවෙන්. මෙයාට ඕන කරලා තියෙනවා ඕස්ට්‍රේලියා යන්න. අන්න ඒකයි හේතුව. මෙයා එදා එස්‌. බී. ඇමැතිතුමාට බොරු චෝදනා එල්ල කළා. අද මටත් බොරු චෝදනා එල්ල කරනවා.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site