Home News Breaking කෙසෙල් ගෙඩි හතරකට ගයන්ත පොලීසි යයි

කෙසෙල් ගෙඩි හතරකට ගයන්ත පොලීසි යයි

231 views
SHARE

ගංවතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ගයන්න කරුණාතිලක විසින් ඔහුගේ නම යොදා කෙසෙල් ගෙඩි බේදුවේයැයි කියමින් අන්තර්ජාලය පුරා ඡායාරූප කිහිපයක් හුවමාරු වුණා.

කෙසේ නමුත් මේ වන විට එම ඡායාරූපය සම්බන්ධයෙන් ගයන්ත කරුණාතිලක පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එය සිදුකර ඇත්තේ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් බවත් මේ ආකාර ලේබලයක් නිර්මාණාත්මකව මුද්‍රණය කර තමන් අපහසුතාවයට ලක්වන ආකාරයෙන් පතුරුවා හැරීම ගැන පරීක්ෂණයක් අවශ්‍ය බවත් කියමින් අමාත්‍යවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම තමා ගංවතුර ආධාර ලෙස ජනතාවට බෙදූ බඩුමල්ල රුපියල් 1,500කටත් වඩා වැඩි වටිනාකමින් යුත් බවත් ඒවාට ලේබල් නැති බවත් ඔහු පවසා තිබෙනවා.

එමෙන්ම ගාල්ලේ බුද්ධිමත් ජනතාවට කෙසෙල් ගෙඩි හතරක් පෙන්වා ඡන්දයක් ජයගත නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site