Home News Breaking පළ කර ඇති පුවතක් සම්බන්ධයෙන් ජාතික ඩෙංගු මර්ධන ඒකකයෙන් විශේෂ නිවේදනයක්

පළ කර ඇති පුවතක් සම්බන්ධයෙන් ජාතික ඩෙංගු මර්ධන ඒකකයෙන් විශේෂ නිවේදනයක්

137 views
SHARE

ඩෙංගු රෝගීන් සදහා ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කර ඇති බවට ඇතැම් පුවත්පත් පළ කර ඇති වාර්තා සාවද්‍ය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි එම ඖෂධයේ ගුණාත්මකභාවය පිළිබදව කිසිදු ගැටළුවක් නොමැති බව අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

දැනට ඩෙංගු රෝගීන්ට සහ ඩෙංගු රක්තපාත රෝගීන් සදහා අවශ්‍ය ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධය තායිලන්තයෙන් පමණක් ආනයනය කරනු ලබන බවයි වාර්තා වන්නේ.

තායිලන්තයෙන් ගෙන්වා ලබාදෙන මෙම ඖෂධය හැර වෙනත් කිසිම රටක නිෂ්පාදනය කරන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධ ශ්‍රී ලංකාවේ රෝහල්වල භාවිත නොකරන බවද අමාත්‍යාංශ වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site