Home News Breaking නායයෑමේ අවදානමක් නිසා පාසලක් දින නියමයක් නොමැතිව වැසෙයි

නායයෑමේ අවදානමක් නිසා පාසලක් දින නියමයක් නොමැතිව වැසෙයි

148 views
SHARE

නායයෑමේ අවදානමක් නිසා දෙණියාය රාජපක්ෂ මහ විදුහල දින නියමයක් නොමැතිව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වනවා.

විදුහල පිටුපස තිබෙන කන්ද සහ පොළොව යටින් දිය සීරාවක් ගලා බැසීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැනුම් දුන් බවත් එම පාසලේ විදුහල්පතිවරිය සඳහන් කළා.

ඔවුන් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කර වාර්තාවක් ලබාදුන් පසු යළි පාසල විවෘත කරන දිනය තීරණය කරන බවයි විදුහල්පතිනිය වැඩිදුරටත් කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site