Home News Sports උපුල්ගේ හිස්තැනට එන්නේ චන්දිමාල්ද ?

උපුල්ගේ හිස්තැනට එන්නේ චන්දිමාල්ද ?

262 views
SHARE

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බොහෝදුරට දිනේෂ් චන්දිමාල්ට හිමිවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරඟයේදී නියමිත කාලයට පෙර පන්දු වාර 50 යැවීමට නොහැකිවීම හේතුවෙන් නායකත්වය දැරූ උපුල් තරංගට ඉදිරි තරඟ දෙකක් තහනම් කිරීම හේතුවෙන්.

එමෙන්ම ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟයට සහභාගිවීම අවිනිශ්චිත බවයි එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site