Home C Gossip දුම්රියට හැපුන තරුණියට සීරිමක්වත් නෑ -වීඩියෝවත් නිකුත්වෙයි VIDEO

දුම්රියට හැපුන තරුණියට සීරිමක්වත් නෑ -වීඩියෝවත් නිකුත්වෙයි VIDEO

921 views
SHARE

දුම්රියේ ගැටීමෙන් අනතුරට පත්වූ තරුණියක් දිවි ගලවා ගැනීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි නුවර ගුර්ලා දුම්රිය ස්ථානයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අනතුරට පත් තරුණිය 19 වන වියේ පසුවන අතර ඇය තම ජංගම දුරකථනයේ ශ්‍රවණ ආධාරක (hand free) යොදාගනිමින් දුරකථන ඇමතුමක් ලබා ගනිමින් දුම්රිය මර්ගය හරහා ගමන් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

තරුණිය දුම්රියේ ගැටීමෙන් පසුව ඇය දුම්රිය මාර්ග හරහා ඇද වැටී ඇති බව සදහන්.

සුළු තුවාල ලැබූ අදාල තරුණිය අවට සිටි පුද්ගලයින් එක්ව රෝහල් ගතකර තිබෙනවා.

තම මිතුරියක් මුණගැසීමට ඇය දුම්රිය වේදිකාවට පැමිණ ඇති අතර ඇය හමුවී ආපසු යන අවස්ථාවේදී තරුණිය මෙම අනතුරට පත්ව මුහුණ පා ඇති බව සදහන්.

අනතුර සිදුවීමෙන් පසුව දුම්රිය රියදුරා පවසා ඇත්තේ දුම්රිය මර්ගයේ සිටි තරුණිය තමන් දුටු බවත් එම අවස්ථාවේදී දුම්රියේ වේගය අඩු කිරීමට තමන් හැකිතරම් උත්සහ ගත් බවයි.

අනතුර සිදුවන අවස්ථාව පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site