Home News Breaking ගාලු පාරට මුහුදු ජලය ගලා එයි – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විශේෂ නිවේදනයක්

ගාලු පාරට මුහුදු ජලය ගලා එයි – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විශේෂ නිවේදනයක්

733 views
SHARE

කහව මංසන්ධියේ සිට ගාල්ල, හික්කඩුව තොටගමුව පාලම දක්වා ගාලු පාරේ ස්ථාන කිහිපයකට මුහුදු ජලය ගලා එමින් පවතින බව වාර්තා වනවා.

මේවන විටත් කහව, ගොඩගම, තෙල්වත්ත, පැරෑලිය හා තොටගමුව යන ප්‍රදේශවලට මුහුදු ජලය පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය වාරකන් කාලය නිසා ඇතිවන්නක් බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

මෙය සුනාමි තත්ත්වයක් ලෙස සලකා අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site