Home C Gossip තම දරුවා රෙදි සෝදන යන්ත්‍රයට දමා ඝාතනය කල මවට ගම්මුන් කල දේ...

තම දරුවා රෙදි සෝදන යන්ත්‍රයට දමා ඝාතනය කල මවට ගම්මුන් කල දේ VIDEO

4,791 views
SHARE

10 හැවිරිදි දරුවෙක් ඝාතනය කල දරුවාගේ මව බව කියන බ්‍රසීල ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

30 හැවිරිදි මෙම කාන්තාව සිරභාරයට ගත් පසු කෝපයට පත් ප්‍රදේශවාසීන් විසින් සිරගෙය කඩා කාන්තාව එලියට ගෙන තිබෙනවා.

පසුව ඇගේ මෝටර් රථයකටද ගිනි තබා මෙම දරුවා ඝාතනය කල කාන්තාව පන පිටින්ම ගිනන්ට ඇදදමා තිබෙන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වීමෙන් පසු දැඩිව පහර කා පිළිස්සුම් තුවලා ලැබු කාන්තාව මුදවා ගැනීමට හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site