Home News Breaking අරලගංවිලෙන් මතුවූ සුනඛ හිස් කබල් 2000 කොතැනක විකුණු සුනඛ මස් ද ?

අරලගංවිලෙන් මතුවූ සුනඛ හිස් කබල් 2000 කොතැනක විකුණු සුනඛ මස් ද ?

291 views
SHARE

අරලගංවිල- දඹගහුල්පත ප්‍රදේශයේ කුණු ගොඩක මියගිය සුනඛයන්ගේ හිස් කබල් තොගයක් හමුවී තිබෙනවා.

අරලගංවිල ප්‍රදේශවාසීන් පවසන්නේ මේ පිටුපස බලු මස් ජාවාරමක් ඇත්දැයි සැක කරන බවයි.

එහි තිබී හිස් කබල් 2,000 ක් පමණ සොයාගෙන තිබෙනවා.

අරලගංවිල දිමුතුගම ගම්වාසීන් අද(05) මාදුරුඔය- පොළොන්නරුව ප්‍රධාන මාර්ගය හරස් කර උද්ඝෝෂණයකද නිරත වී තිබෙනවා.

අදාළ සුනඛ හිස් කබල් ගෙනවිත් දමා ඇත්තේද ප්‍රාදේශීය සභා ට්‍රක්ටර්වලින් බව ඔවුන් චෝදනා කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site