Home News Breaking අමාත්‍යවරුන් දෙදෙනෙකු එම ධූරවලින් ඉවත් කිරීමට යයි

අමාත්‍යවරුන් දෙදෙනෙකු එම ධූරවලින් ඉවත් කිරීමට යයි

151 views
SHARE

වංචා දූෂණ හා මූල්‍ය අක්‍රමිකතාවන් මෙන්ම බලතල අනිසි ලෙස හැසිරවීමේ චෝදනා එල්ල වන උතුරේ අමාත්‍යවරුන් දෙදෙනෙකු එම ධූරවලින් ඉවත් කර ඔවුනට එරෙහිව නීතිමය පියවර ගත යුතු යැයි උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ගේ වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ත්‍රිපුද්ල කම්ටුව නිර්දේශ කර තිබෙනවා.

මෙකී කමිටු වාර්තාව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් විසින් අද (06) පළාත් සභා සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙහිදී අදාළ අමාත්‍යවරුන් දෙදෙනා අමාත්‍යධූර වලින් ඉවත් කිරීමටද තීරණය කරනු ඇතැයි පළාත් සභාවේ ආරංචි මාර්ග සදහන් කරනවා.

පළාත් සභාවේ අමාත්‍යංශ පහ සහ ඒ හා අනුබද්ධ දෙපාර්තුමේන්තු හා ආයතන හරහා පසුගිය කාලයේ සිදුකර ඇතැයි කියන දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් විසින් ඉකුත් සැප්තැම්බර් මාසයේදී විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සහ විශ්‍රාමික දිසාපතිවරයෙකුගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site