Home News Breaking කටුනායකත් කටාර් මුදල් හුවමාරු කිරීම අත්හිටුවයි

කටුනායකත් කටාර් මුදල් හුවමාරු කිරීම අත්හිටුවයි

184 views
SHARE

කටුනායක ගුවන්තොටුපලේ බැංකු ශාඛා මඟින් කටාර් රියල් වෙනත් මුදල් වර්ගවලට හුවමාරු කිරීම තාවකාලිකව නවතා ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් කටාර්හී සිට පැමිණි ශ්‍රී ලාංකික විශාල ශ්‍රමිකයින් පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අද (06) පෙරවරුවේ සිට මෙම පියවර ගෙන ඇති බව ගුවන් තොටුපල කළමනාකාරීත්වය සදහන් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ දැනුම්දීමකට අනුවයි කටුනායක ගුවන්තොටුපලේ ක්‍රියාත්මක බැංකු ශාඛා මෙම මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ත්‍රස්තවාදයට සහය පල කරන බවට චෝදනා කරමින් සෞදි අරාබියාව ඇතුළු රටවල් 06ක් කටාර් රාජ්‍ය සමඟ සබදතා නවතා දැමීමට ඊයේ දිනයේ තීන්දු කිරීමත් සමගම මෙම අර්බුදය පැනනැගී තිබෙනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site