Home News Breaking මාවුස්සාකැලේ පිටාර මට්ටමට

මාවුස්සාකැලේ පිටාර මට්ටමට

117 views
SHARE

මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර පෝෂක ප්‍රදේශවලට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල නගිමින් පවතින බව වාර්තා වනවා.

අද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම, පිටාර මට්ටමට පැමිණීමට පිළිවෙලින් අඩි 19 ක් හා අඩි 09 ක් වශයෙන් පැවති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, කැනියෝන් හා පොල්පිටිය යන විදුලිබලාගාර සදහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙන්.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site