Home News Breaking ප්ලාස්ටික් සහල් අඳුන ගන්නේ මෙහෙමයි – විශේෂඥ වෛද්‍යවරියක් පහදයි

ප්ලාස්ටික් සහල් අඳුන ගන්නේ මෙහෙමයි – විශේෂඥ වෛද්‍යවරියක් පහදයි

630 views
SHARE

ප්ලාස්ටික් සහල් මෙරටට ගෙන්වා ජනතාවට බෙදාදී ඇති බවට පසුගිය දින කිහිපයේදී සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වුණා.

වෛද්‍ය උත්පලා අමරසිංහ ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්ලාස්ටික් සහල් අඳුනා ගන්නා ආකාරය පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ඇය පවසන්නේ චීනය සහ ජපානය සුෂි නමැති කෑම වාර්ගය සැදීමට මෙවන් දිළිසෙන සහල් වැඩි වර්ගයක් භාවිත කරන බවයි.

මේ විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ විසින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ එම සටහනයි.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site