Home News Breaking සුවය ලැබූ අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සුවය ලැබූ අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

758 views
SHARE

වෛද්‍ය ප්‍රතිකාර සදහා තමන් දිවයිනෙන් පිටත්ව ගිය පසු විවිධ පණිවිඩ ලබා දෙමින් තමන් පිළිබද සොයා බැලූ සියලු දෙනාට ස්තුතිය පළ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, පසුගිය දින කිහිපයේ දී ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් අඛන්ඩව ආපදා කළමනාකරණ වැඩසටහන් වලට සම්බන්ධ වීමට නොහැකිවීම පිළිබද කණගාටුවට පත්වන බවයි.

තමන් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට ප්‍රථම ඇතිව තිබූ හදිසි ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සදහා අවශ්‍ය පියවරයන් ගනු ලැබු බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය අනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

සියලු පාර්ශව මෙන්ම ජනතාව එක්ව ආපදාවට ලක්වූවන් වෙනුවෙන් කරන ලද උපකාර වෙනුවෙන් තමන් නැවත වරක් ස්තුතිය පළ කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site