Home News Breaking අනුරාධපුර පාසල් 14ක් තාවකාලිකව වසා දමන හේතුව

අනුරාධපුර පාසල් 14ක් තාවකාලිකව වසා දමන හේතුව

209 views
SHARE

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර පාසල් 14ක් තාවකාලිකව වසා දමා තිබෙනවා. පොසොන් කමිටුව කළ ඉල්ලීමකට අනුවයි උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්ථමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ.

පොසොන් සමයේ අනුරාධපුර ප්‍රදේශයේ ආරක්ෂාව සදහා පැමිණෙන අතිරේක පොලිස් භට කණ්ඩායම් සහ ස්වෙච්ඡා සේවකයන්ගේ නවාතැන පහසුව සදහා මෙම පාසැල් යොදා ගැනීම මෙහි අරමුණයි. අනුරාධපුර මධ්‍යමහා විදුහල, ස්වර්ණපාලි විදුහල ,වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහල, විවේකානන්ද විදුහල , සහිරා මුස්ලිම් විදුහල, ශාන්ත ජෝෂප් විදුහල, නිවන්තක චේතිය විදුහල විදුහල, කේ බී රත්නායක විදුහල, දේවානම්පියතිස්ස විදුහල, මහාබෝධි විදුහල,මිහින්තලා මහ විදුහල,කම්මලක්කුලම විදුහල, විමලඥාණ විදුහල යන විදුහල් මේ අනුව වසා තැබෙනවා. එළඹෙන 11වනදා දක්වා මෙම පාසල් වසා තැබීමට පළාත් අධ්‍යාපන දෙපාර්ථමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අනුරාදපුර නගරයේ පාසල් 10ක්ද මිහිතන්ලා ප්‍රදේශයේ පාසල් 3ක්ද තන්තිරිමලේ ප්‍රදේශයේ එක් පාසලක්ද ලබන 11වනදා දක්වා වසා තැබෙනු ඇති.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site