Home News International ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනෙකු හදුනා ගැනේ

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනෙකු හදුනා ගැනේ

181 views
SHARE

පසුගිය සෙනසුරාදා ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකුගේ අනන්‍යතාව තහවුරු වී තිබේ.

තිදෙනෙකු විසින් සිදුකළ මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනෙකුගේ අනන්‍යතාව, ලන්ඩන් මෙට්රෝපොලිටන් පොලීසිය අද හෙළි කළේ ය.

ඒ අනුව 27 හැවිරිදි පකිස්ථානු ජාතිකයෙකු වන කුරාම් බට් සහ 30 හැවිරිදි මොරොක්කන් ලිබියානු ජාතික රකිඩ් නමැති අය හඳුනාගෙන තිබේ.

මොවුන් දෙදෙනාම ලන්ඩනයේ බාකිං ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

ප්‍රහාරකයින් පොලිස් වෙඩි පහරින් මිය ගිය අතර ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබී ය.

පසුව ඔවුන් මුදා හැරිය බව පොලිස් වාර්තාවන්හි සඳහන් ය.

මෙම ප්‍රහාරයෙන් වැසියන් 7දෙනෙකු මිය ගිය අතර තව ත් 48 දෙනෙක් තුවාල ලැබූහ.

බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය පැවසුවේ, ඔවුන්ගෙන් 18 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site