Home C Gossip ආනන්ද වෙඩිසිංහගේ අඩුව පුරවන්න ඊළඟට එන්නේ මෙයා PHOTOS

ආනන්ද වෙඩිසිංහගේ අඩුව පුරවන්න ඊළඟට එන්නේ මෙයා PHOTOS

313 views
SHARE

මෙරට මෙන්ම ජාත්‍යන්තර තරග ගණනාවක් ජයග්‍රහණය කිරීමට සමත්කම් දැක්වූ සුපිරි යතුරු පැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ මිය යෑමෙන් පසු විවිධ පුවත් සමාජ ජාල හරහා හුවමාරු වෙන්න පටන් ගත්තා.

ඒ අතරින් ප්‍රධාන තැනක් ගනු ලැබුවේ සුපිරි ධාවන ශුරයාගේ හිස්තැන පුරවන්න ඊළඟට ධාවන පථයට එන්නේ කවුද කියන කාරණාවයි.

මියගිය ආනන්ද වෙඩිසිංහ විවාහ වී සිටියේ ජපන් කාන්තාවක් සමඟ. ඔවුන්ට පුතාලා දෙන්නෙක් හා දුවලා දෙන්නෙක් සිටිනවා.

ඔවුන් අතරින් පුත් කේන් වෙඩිසිංහ ගැන විශේෂ අවධානයක් යොමු වුණා. ඒ ඔහු කල සංවේදී කතාවක් නිසයි.

“මගේ තාත්තා නැතිවෙලා ඉවරයි. මම තාත්තගේ නම ඉස්සරට ගෙනියනවා.” යනුවෙන් එහිදී කියා සිටියා.

තමන්ගේ පියා දැන් මොලොවින් සමුගෙන ඇති බවත් තරඟ සංවිධායකයින් විසින් තවත් ඥාතීන් ඇතුළු පිරිසට බොරු නොකියා මේ පිළිබඳව සොයා බැලිය යුතු බවත් ඔහු පවසා සිටියා.

තමන් ලංකාවට පැමිණ පියා ලෙසින්ම තරඟ වලට සහභාගී වී ඔහුගේ නාමය ඉදිරියට ගෙනයෑම ඔහුගේ ලොකුම අභිප්‍රාය බවයි කේන් වෙඩිසිංහ වැඩි දුරටත් සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site