Home News Breaking සහනාධාර මලු වල ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලියුමක් තිබීම නිසා ඇමති දුමින්ද කුපිත...

සහනාධාර මලු වල ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලියුමක් තිබීම නිසා ඇමති දුමින්ද කුපිත වෙයි

160 views
SHARE

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ආපදාවට ලක්ව සිටින ජනතාව වෙනුවෙන් බෙදා දීමට තමන්ගේ මැදිහත්වීමෙන් යවනු ලැබූ ආධාර පාර්සල්වලට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගාල්ලේදී ඇතුළු කරන ලද ලිපියක් වහා ඉවත් කරන්නැයි අමාත්‍ය දුමින්ද දිසානායක විසින් දන්වා ඇති බව අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කරනු ලබවනවා.

මෙම ආධාර ද්‍රව්‍ය ජනතාව විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට ලබාදී තිබුනද ඒවායේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නම මුද්‍රණය කර ග්‍රාමනිලධාරී කාර්යාලවලට යවා ඇති බවත් අමාත්‍යාංශය විසින් නිකුත් කළ ලිපියක්ද දමා ඇති බවත් අමාත්‍ය දුමින්ද විසින් නෙළුව ආපදා සහන කමිටු රැස්වීමේදී දන්වා ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site