Home News Breaking රියාල් භාර නොගන්නැයි දැනුම් දීමක් කරලා නෑ – මහ බැංකුවෙන් නිවේදනයක්

රියාල් භාර නොගන්නැයි දැනුම් දීමක් කරලා නෑ – මහ බැංකුවෙන් නිවේදනයක්

152 views
SHARE

කටාර් රියාල් වෙනත් මුදල් වර්ගවලට හුවමාරු කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව තාවකාලිකව නවතා ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් තරයේ ප්‍රතික්ෂේප කර සිටිනවා.

කටාර් රියාල් හුවමාරු නොකිරීමෙන් එරට සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළේදී අද උදෑසන අපහසුතාවයට පත්වුණා.

කෙසේ වෙතත්, කටාර් රියාල්, රුපියල්වලට හුවමාරු කිරීම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි බැංකු මගින් මේ වන විට සීමාසහිතව සිදුකරන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site