Home C Gossip සුසන්තිකාගේ දුක නිවන්න ඉදිරිපත්වූ වූ හොඳ ඇමති කවුද ?

සුසන්තිකාගේ දුක නිවන්න ඉදිරිපත්වූ වූ හොඳ ඇමති කවුද ?

365 views
SHARE

සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව ප්‍රකාශ කිරීමත් සමග ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ අනුරාධපුරයේ පැවති උත්සවයකදී ප්‍රකාශයක් කර තිබෙනවා.

“හිඟන්නෙක් වගේ මට ජීවත් වෙන්න බෑ. මම පෞද්ගලිකවම ක්‍රීඩා ඇමතිතුමාට කතාකරා. මට තියෙන එකම වස්තුව මගේ පදක්කම. ඒක වෙන්දේසි කරන කරන දිනය තමයි මගේ ජයග්‍රාහී දිනය.

මම ගත්තේ සාධාරණ තීරණයක්. මම විශේෂයෙන් කියන්න ඕන රන්ජන් රාමනායක ඇමතිතුමා ගැන. එතුමා මට කතාකලා. එතුමා මගේ සහෝදරය වගේ. මගේ නිවසට අනුග්‍රහය දෙන්න එතුමා කැමති වුණා. එතුමා මේ රටට හොද ආදර්ශයක්.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site