Home News Sports මෙන්න ක්‍රිකට් කණ්ඩායමේ නායකයා

මෙන්න ක්‍රිකට් කණ්ඩායමේ නායකයා

209 views
SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියාව සමග අනිද්දා පැවැත්වෙන තරඟය සඳහා සහභාගි වනු ඇති බව ලන්ඩන් වාර්තා සඳහන් කරනවා.

ශාරිරික යෝග්‍යතා පරික්ෂණයෙන් සමත් වූ මැතිව්ස් මේ වන විට සිය පුහුණු විම් ආරම්භ කර ඇති අතර උපුල් තරංග වෙනුවට ඔහු කණ්ඩායමට ක්‍රිඩා කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුගිය තරඟයේදී තහනමකට ලක්වූ උපුල් තරංගට චැම්පියන්ස් කුසලාන ඉදිරි තරඟ දෙකම අහිමි වුණා.

කෙසේ නමුත්, ඇන්ජලෝ මැතිව්ස් පන්දු රැකීිමේ සහ පිතිකරණ පුහුණුවීම්වල නිරත වන අතර, ඉන්දීය තරඟයට එක්වුව ද පන්දු යැවීමෙන් වැලකී සිටිනු ඇති බව සඳහන්.

ඉන්දියාව සමග පැවැත්වෙන තරඟයේදී කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරිමට නියමිත අතර මැතිව්ස් අංක 6 ස්ථානයේ ක්‍රීඩා කරනු ඇති.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site