Home C Gossip ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩබලන ලේකම් කියූ දෙයින් සුසන්තිකාට කට උත්තරත් නැතිවෙයි

ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩබලන ලේකම් කියූ දෙයින් සුසන්තිකාට කට උත්තරත් නැතිවෙයි

613 views
SHARE

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ පිළිබඳව මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩබලන ලේකම් සෝමරත්න විදානපතිරණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය කිසිදු අවස්ථාවක සිය දැනුම ලබාදීමක් සිදුකර නොමැති බවත් එසේ තිබියදීත් 2016 වසරේ ජූලි සිට 2017 මාර්තු දක්වා ඇයට අඛණ්ඩව ක්‍රීඩා අමාත්‍යංශයෙන් වැටුප් ලබා දුන් බවත් ඔහු කියා සිටියා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site