Home News Breaking “චංගුමි”ගෙන් ආපදා වුවන්ට ඩොලර් 50,000ක ආධාරයක් EXCLUSIVE

“චංගුමි”ගෙන් ආපදා වුවන්ට ඩොලර් 50,000ක ආධාරයක් EXCLUSIVE

579 views
SHARE

මෙරට රසික හදවත් දිනා ගත් කොරියානු ටෙලිනාට්‍යයක් වූ සුජාත දියණි නාට්‍ය චංගුමිගේ චරිතයට පනදුන් ලී යංග් විසින් ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් විපතට පත්වු ජනතාව වෙත අමෙරිකානු ඩොලර් 50,000 මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

එම ආධාර මුදල ආබාධ සහිත වුවන්ගේ කොරියානු සංගමයේ සභාපති ලී සිඕන්ග් විසින් කොරියාවේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සසංකා නිකපිටිය වෙත ඊයේ(05) භාරදෙනු ලැබුවා.

ගංවතුරෙන් සහ නාය යෑමෙන් වු ජිවිත සහ දේපළ හානිවීම් පිලිබඳ ඇසිමෙන් මහත් කම්පනයකට පත්වු බවයි ලී යංග් (චංගුමි) පවසා තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site